Defiant Sri Lankan Muslims pray Colombo Municipal Councillor arrested 1 day ago   00:32

Share
AFP news agency
Sri Lankans pray inside Jumha mosque that was destroyed after a mob attack during anti-Muslim riots that have left one man dead and caused extensive damage to homes, businesses and mosques.

Comments 5 Comments

asrdtube
21.04.2019 දින කතෝලික දේවස්ථානවලට එල්ලවූ ම්ලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන් තරයේ හෙලා දකිමු. එම ම්ලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට උත්තරය සොයන මනුෂ්‍යයිණී ; තවත් විදියකින් එවැනිම ම්ලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන් සිදු කිරීම සාධාරණද? හැඟීමි වලට වහල් නොවන්න. තිස්තුන් කෝටියක් දෙවියන් වැඩසිටිනා මේ මහ පොළව අපායක් වී තිබෙන්නේ. අසමගියේ ප්‍රතිපලයටයි. අහෝ දුකකි... සියලුම අපරාධ සිදුවීම සමිබන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජයට හා ආරක්ෂක අංශවලට භාර දිය යුතුය. මෙය අරමුණු කරගනිමින් රට තව තවත් ප්‍රපාතයට ඇද දැමීමට බලා සිටින අන්තවාදී කණ්ඩායම්වලට ඉඩ නොතබමු. සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික අහිංසක මුස්ලිම් ජනතාව දිහා ද්වේශයෙන් බැලීම හා සැකයෙන් බැලීම නොකළ යුතුය. රටේ සහජීවනය සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා රජයට උපරිම සහයෝගය ලබාදීමට අප ක්‍රියා කලයුතුව ඇත. දැන්වත් අප සැවොම ජාති ආගම් බේද පසෙකලා එකාමෙන් එකමුතුව එක්වෙමු.
අපගේ ශ්‍රී ලාංකික මාධ්‍ය සහෘදයනී,
කෙසේහෝ. මේ අප මාතෘ භූමියට නැවත සාමය උදා කිරීමට නමි ඉතාමත් වගකීමෙන් මාධ්‍ය කටයුතු අසුරුවීම කලයුතුව ඇත.
අන්තවාදී අදහස් පතුරුවන සියලු කණ්ඩායමි මේ සුන්දර දිවයිනෙන් අතුගා දැමීය යුතුව ඇත. නැත්නම් අපගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට මේ සාපය ගෙවනු ඇත. එම නිසා බුද්ධිමත්ව හා
මධ්‍යස්ථව සිතන්න. රටේ සාමාන්‍ය පොදු සිදුවීමකදී පවා, සාමාන්‍ය පොදු නීතිය ක්‍රියාත්මක කිරීමට නොදී, ජාති ආගම් බේද යොදාගනිමින්, කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සාම්ප්‍රදායිකය පිරුණු අපගේ මාතෘ භූමිය කවදාද ? සුන්දර වෙන්නෙ?
බොරදියේ මාලු බාන්නට බලා සිටින අන්තවාදී කණ්ඩායමි වලට මෙය අවස්ථාවක් කර ගනිමින් රට ගිනි තියන්න අවස්ථා ලබා දිය යුතුද? සිතන්න,නැවත නැවතත් සිතන්න. සිංහල,දමිළ,මුස්ලිම්,කතෝලික, ශ්‍රේෂ්ඨ නායකවරුන් එකට එක්වී විදේශ ආක්‍රමණයන්ගෙන් 1948 දී ලබා ගන්නා ලද නිදහස අප භුක්ති විඳිනවද? ලංකාවේ දියුණුව කොහෙද? ආගමික සහජීවනය කොහෙද? සංහිඳියාව මාධ්‍ය රාමුවලට පමණක් සීමා වී ඇත. මිනිස් සිත් තුල සොයාගත හැකිද? මේ රට සිංහල,දමිළ,මුස්ලිම්,කතෝලික,සියලු ආගමිකයන්ටම අයිති මව් රටය. මොහොතකට සිතන්න.
ආදරණීය ශ්‍රී ලාංකිකයණී,මනුෂ්‍යකම රකින්න, ත්‍රස්ත ක්‍රියාවන් වලට ආගමක් ජාතියක් නොමැත. නමුත් සියලු ආගමිකයින් හා සියලු ජාතීන් එකට එක්වී සිටියහොත් සෑම ත්‍රස්ත ක්‍රියාවක්ම පරාජය කළ හැකිය.
ශ්‍රී ලාංකික අප සැවොම වගකීමෙන් කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකා ශිෂ්ට සම්පන්න රටක් හා ධර්ම ප්‍රදීපයක්. එම ගෞරවය රැකගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ යුතුකම හා වගකීමයි.
ශ්‍රී ලාංකික අප සැවොම ජාතිවාදී,ආගම්වාදී හැඟීමි උත්සන්න වීමට තුඩු දෙන සිතුවිලි වලින් තොරව. සාමයෙන් හා සමගියෙන් ජීවත් වී.
ලෝකයේ සාමයෙන් සතුටින් ජීවත් වන රටවල් අතර.ශ්‍රී ලංකා ව අංක: 1 ට. පත් කර ගැනීමට පිරිසිදු චේතනාවෙන් අදිටන් කර ගමු. එයයි මාගේ දීර්ඝ කාලීන ප්‍රාර්ථනය,හා බලාපොරොත්තුව.ශ්‍රී ලංකා අපගේ මාතෘ භූමියට බුදුරජාණන් වහන්සේගේ,ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ,අල්ලා හ් දෙවියන්ගේ,ශිව දෙවියන්ගේ පිහිට ලැබෙනු ඇත.
"Asrdtube channel"
rajesh maurya
their fascist prayer is prime reason for terrorism around the globe
dolphinrose21
guys you really need to train your children to stop joining terrorist groups, really prayer is not going to help, pray for your extremist brothers
Add Reply

Colombo Municipal Councillor arrested Defiant Sri Lankan Muslims pray 1 day ago   02:26

Share
Colombo Municipal Councillor arrested over 46 swords found at Slave Island (English)

Watch More Video - http://goo.gl/2QWjSA
#adaderana #derananews #tvderana